සතුරා මගේ 

උගත් පමණින් මිනිහෙකුට අවබෝධ වෙන්නෙ නැහැ. ගැඹුරු අවබෝධයන් ඇති වන්නේ අප බලාපොරොත්තු නොවන මොහොතක. එහෙම අවබෝධයන් ඇති වුනාම එතැන් සිට ඒ කාරණය අරබයා ඒ මනුස්සයාගේ සිතිවිලි, වචන සහ හැසිරීම වෙනස් වෙනවා. මාගේ ජීවිතයේ එවැනි එක් අවස්ථාවක් තමයි තරුණ කල අහම්බයෙන් නැරඹූ පැරණි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන දෙබසක්. ඒ කතාවේ ප්‍රධාන […]

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මාර පොරකි. ඔහු බියර් එකක්, වයින් වීදුරුවක් හෝ කිසිදු මත්පැන් වර්ගයක් බොන්නේ නැත. ඔහු කියන ආකාරයට ඔහු කිසිදා බීලත් නැත. ඇතැම් වෙබ් අඩවි කිහිපයක් එය බොරුවක් යැයි කීමට උත්සාහ දරා ඇතත් එවැනි කිසිදු නිශ්චිත සාක්ෂියක් නැත.  ඔහු නොබොන්නේ ඇයි? ඔහුගේ වැඩිමහල් සහෝදරයා බීමට ඇබ්බැහි වී සිය ජීවිතය […]

ලාභ සත්කාරයට ගිජුව උදම් ඇනීම

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වී ඒවා ගැන ප්‍රසිද්ධියේ උදම් අනන භික්ෂූන් අද සුලබයි. ඇතැම් උපාසක උපාසිකාවන් ඒවාට “සාධු සාධු” කියා දොහොත් මුදුන් දී අනුමත කරනවා. නමුත් ඒ ගැන බුදුන්වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ කුමක්ද? බුදුන්ට අනුව “ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හරි දරුණුයි කටුකයි නපුරුයි.” ඒවා පසුපස යමින් උදම් ඇනීම ශ්‍රේෂ්ඨ […]

හරි ප්‍රශ්නය ඇසීම

වරක් බුදුන්වහන්සේ මහණුන් අමතා මෙහෙම ප්‍රකාශ කරනවා “මහණෙනි, සත්ත්වයන්ගේ පැවැත්මට උපකාර වන ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ තමයි 1) කබලිංකාර ආහාර, 2) ස්පර්ශය, 3) මනෝසංචෙතනා, 4) විඤ්ඤාණ යන හතර.” එවිට එක් භික්ෂුවක් බුදුන්ගෙන් අහනවා “ස්වාමීනි, විඤ්ඤාණ ආහාරයට ගන්නේ කවුද?” බුදුන්වහන්සේ පිළිතුරු දෙනවා “එය වැරදි (නුසුදුසු) ප්‍රශ්නයක්. මා කීවේ නැහැනේ මේ […]

කාලීන ධර්ම සාකච්ඡා – උසස් හෝ පහත් හෝ බව – අග්ගඤ්ඤ සූත්‍රය

සමහරු කියනවා නේද “අපේ ජාතියේ මිනිස්සු තමයි උසස්. අනෙක් ජාතිවල මිනිස්සු පහත්. අපේ ජාතියේ මිනිස්සු සුදුයි ලස්සනයි. අනෙක් ජාතිවල මිනිස්සු කළුයි කැතයි. අපේ ජාතියේ මිනිස්සු ශුද්ධයි. අනෙක් ජාතිවල මිනිස්සු අශුද්ධයි.” වැනි කතා. වර්ග, ජාති, ආගම්, කුල, ගෝත්‍ර, ලිංග, පුරවැසි, ප්‍රදේශ, අධ්‍යාපන, රැකියා, පක්ෂ ආදී විවිධ අනන්‍යතාවයන් අනුව ඔය උසස්-පහත් බෙදීම […]

මහමැතිවරණය එපා කියන 10 දෙනා

සත්‍යය නම් සියලු තාන්ත්‍රික පක්ෂ සහ ඒවායේ වහලුන් මහමැතිවරණයට හොඳටම බිය වී සිටීමය. කොරෝනා පිට දමා මහමැතිවරණය නොපැවැත්වීමට යත්න දරන විවිධ කණ්ඩායම් සිටී. මේ ඉන් සමහරකි. 1) පොහොට්ටුවට විරුද්ධ සියලු පක්ෂ ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර ජනරජය අස්ථාවර කර, ජනපති සහ අගමැති ද්විත්ව බන්ධනයකට හිර කර නැවත […]

මහමැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි? සරලව

මහමැතිවරණය යනු ජනරජයේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවට සාමාජිකයන් 196 දෙනෙකු (මන්ත්‍රීවරුන්) සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා වරණය යි. 196 හැදෙන්නේ දළ වශයෙන් සෑම වැසියන් 80,000 කට පමණ එක නියෝජිතයෙකු සිටිය යුතුය යන ආවස්ථික පදනම මතය. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් මිලියන 16 ක් පමණ සිටී. එය 196 න් බෙදූ විට 82,000 ක් පමණ අගයක් […]

HOW TO LIVE WITH CORONA – SIMPLIFIED

The Republic will gradually return to normalcy starting from tomorrow. As citizens what must we do to make it happen?   Practice physical distancing. For the past month you did Social Distancing. That is to isolate yourself from the rest of the society. Physical distancing is going about your normal […]

Menu